Sinawe Kathawe Unmada Hethu Gawala Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Sinawe Kathawe Unmada Hethu Gawala' by famous artist(s) Raween Kanishka & Apoorwa Ashawaree. This song were written by Shehan Galahitiyawa and the music was composed by Ranjith Premaweera.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Sinawe Kathawe Unmada Hethu Gawala Song

Live Stream
Raween Kanishka Thumbnail

Sinawe Kathawe Unmada Hethu Gawala

Raween Kanishka & Apoorwa Ashawaree

0:00 0:00
Singer(s)
Raween Kanishka & Apoorwa Ashawaree
Lyricist
Shehan Galahitiyawa
Music Composer
Ranjith Premaweera
Views
2,464
Published on
2025-05-16

Unicode version of Sinawe Kathawe Unmada Hethu Gawala song


සිනාවේ කතාවෙි
උන්මාද හේතු ගාවලා
හැමදාම පෑව ඒ නුරා

සිත මාගේ සඳ වාගේ
සඳ පාට හීන නහවලා
නුඹ මාව ආල මත් කලා

නුරා දැනේ සරාවියේ හාදු වෑහෙනා
සනාථවූ අපේ සෙනේ
හද පාවෙනා

හද කොනිති ගාන ආශා
සඳ රැයම දෑස මානා
තරු දෙනිති ආල පානා
මධු සඳද ඈත පේනා

නුඹ කීවා සිතේ කාරණා
සිත මාගේ නිවේ වෙිදනා

හැඟුම් පිරේ සුසුම් දිගේ
මැවී ලෝචනා
සිතත් මගේ පෙමින් ගැහේ
ලැබී වාසනා

පෙම නිමිති ගේන සේයා
හදමතම අරුම පානා

නුඹ කීවා සිතේ කාරණා
සිත මාගේ නිවේ වෙිදනා