- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Raween Kanishka
- Iranam Kathandare (Deweni Inima Drama) Mp3 Song
Iranam Kathandare (Deweni Inima Drama) Song
In this page you can listen and download the beautiful song 'Iranam Kathandare (Deweni Inima Drama)' by famous artist(s) Raween Kanishka. This song were written by Gihan C Rodrigo and the music was composed by Ranjith Premaweera.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Iranam Kathandare (Deweni Inima Drama) Song
Live Stream
Iranam Kathandare (Deweni Inima Drama)
Raween Kanishka
0:00
0:00
Singer(s)
Raween Kanishka
Lyricist
Gihan C Rodrigo
Music Composer
Ranjith Premaweera
Views
1,016
Published on
2025-05-16
Unicode version of Iranam Kathandare (Deweni Inima Drama) song
ඉරණම් කතන්දරේ මා අසලින් දෝ ලියැවුණේ
දෛවයේ නිම්නයේ ඔය ලෙන්ගතු ඇස් දැල්වුණේ
නිල් රැයේ - ආකහේ - තරු වගේ
ඇස් තේරවිලි අහනවා
මොනවදෝ කියනවා...
සැන්දෑ කැදැල්ලේ පුංචි කිරිල්ලේ
සාදයේ ලතාවෝ
ලස්සන දවසේ ගයනෙමි සුබසේ
ගී මධු රටාවෝ
මනහාර මියුරු රස ගෙනා
මුදු සිහිල් හිතවතිය මනා
හැම හිතක මවා මල් හිනා
දෙමි ගීත තිළිණයක් තනා...
දවස මුළුල්ලේ කොපුල් සඳැල්ලේ
සංවර සිනාවෝ
පුරුදු ඉසවුවේ සොඳුරු ඉමවුවේ
ලෙන්ගතු කතාවෝ
සඳ සාද ශ්වේත රුව මවා
රෑ අහසෙ සඳ එළිය පවා
ඔය මුහුණ සඳ දියෙන් දොවා
තිළිණයක් නුඹට ඇත එවා...
දෛවයේ නිම්නයේ ඔය ලෙන්ගතු ඇස් දැල්වුණේ
නිල් රැයේ - ආකහේ - තරු වගේ
ඇස් තේරවිලි අහනවා
මොනවදෝ කියනවා...
සැන්දෑ කැදැල්ලේ පුංචි කිරිල්ලේ
සාදයේ ලතාවෝ
ලස්සන දවසේ ගයනෙමි සුබසේ
ගී මධු රටාවෝ
මනහාර මියුරු රස ගෙනා
මුදු සිහිල් හිතවතිය මනා
හැම හිතක මවා මල් හිනා
දෙමි ගීත තිළිණයක් තනා...
දවස මුළුල්ලේ කොපුල් සඳැල්ලේ
සංවර සිනාවෝ
පුරුදු ඉසවුවේ සොඳුරු ඉමවුවේ
ලෙන්ගතු කතාවෝ
සඳ සාද ශ්වේත රුව මවා
රෑ අහසෙ සඳ එළිය පවා
ඔය මුහුණ සඳ දියෙන් දොවා
තිළිණයක් නුඹට ඇත එවා...






