- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Raween Kanishka
- Aradhana Oya Dasin Epa (Deweni Inima Drama) Mp3 Song
Aradhana Oya Dasin Epa (Deweni Inima Drama) Song
In this page you can listen and download the beautiful song 'Aradhana Oya Dasin Epa (Deweni Inima Drama)' by famous artist(s) Raween Kanishka. This song were written by Amila Ruwan Nandasena and the music was composed by Ranjith Premaweera.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Aradhana Oya Dasin Epa (Deweni Inima Drama) Song
Live Stream
Aradhana Oya Dasin Epa (Deweni Inima Drama)
Raween Kanishka
0:00
0:00
Singer(s)
Raween Kanishka
Lyricist
Amila Ruwan Nandasena
Music Composer
Ranjith Premaweera
Views
1,219
Published on
2025-05-16
Unicode version of Aradhana Oya Dasin Epa (Deweni Inima Drama) song
ආරාධනා ඔය දෑසින් එපා...//
හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා
හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා
ආරාධනා
ඔය දෑසින් එපා...
සංසාරේ මුණගැහිලා පුරුදුයි වගේ
මං ගාව නවතින්න එන්නද හිතේ
නැවතිලා බැලුවාම
හැමදේම හිතුවාම
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා...
ආරාධනා...
සඳපාන වැසිදාට ගිලිහී යතී
සඳසාවි දැකගන්නවත් ඉඩ නැතී
සැඟවිලා ගීය මතක
හිරවීලා එක හිතක
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා...
ආරාධනා...
හිත නිවන කවිකාර සිතුවිලි ගෙනා
හිතවන්තියේ කඳුළු බර වැඩි නිසා
ආරාධනා
ඔය දෑසින් එපා...
සංසාරේ මුණගැහිලා පුරුදුයි වගේ
මං ගාව නවතින්න එන්නද හිතේ
නැවතිලා බැලුවාම
හැමදේම හිතුවාම
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා...
ආරාධනා...
සඳපාන වැසිදාට ගිලිහී යතී
සඳසාවි දැකගන්නවත් ඉඩ නැතී
සැඟවිලා ගීය මතක
හිරවීලා එක හිතක
මනමාල සිතුවිලි පවා
දැන් ඉන්නේ මට රව රවා...
ආරාධනා...






