Nithara Api Hamunowi Imu (නිතර අපි හමු නොවී ඉමු) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Nithara Api Hamunowi Imu Kalathurakin Hamuwemu Kiya Ma Kiwuwe Lyrics by Mervin Mihindukula is a beloved Sinhala song with lyrics written by Clarence Wijewardhana. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Nithara Api Hamunowi Imu Kalathurakin Hamuwemu Kiya Ma Kiwuwe Song Lyrics

Nithara Api Hamunowi Imu Kalathurakin Hamuwemu Kiya Ma Kiwuwe Song Lyrics by Mervin Mihindukula
Singer(s)
Mervin Mihindukula
Lyricist
Clarence Wijewardhana
Music Composer
Clarence Wijewardhana
Views
17,453
Published on
2012-08-19

Unicode version of Nithara Api Hamunowi Imu Kalathurakin Hamuwemu Kiya Ma Kiwuwe song lyrics


නිතර අපි හමු නොවී ඉමු
කලාතුරකින් හමුවෙමු
කියා මා කීවේ
ඔබට ඇති අහිතකින් නොවේ...

ලොවම නෙත් අයා අප දෙස
බලා සිටිනවා
උකුසු ඇස් මැවී සිව් දිග
රහස් සොයනවා

නිතර අපි...

දෙතැන තනි වෙලා සැනසී
සිහින ලොව සරා
කෙදින හෝ පැතුම් ඉටුවන
දිනක් එන තුරා...

නිතර අපි...
BB Code for Forums:


HTML Code for web pages: