- SiYaLLa
- Song Lyrics
- Singers List
- Mervin Mihindukula
- Mata Mathakai Mana Bandu Sina Obe Song Lyrics
Mata Mathakai Mana Bandu (මට මතකයි මන බැන්දූ සිනා ඔබේ) Sina Lyrics
Mata Mathakai Mana Bandu Sina Obe Lyrics by Mervin Mihindukula is a beloved Sinhala song with lyrics written by Clarence Wijewardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Mata Mathakai Mana Bandu Sina Obe Song Lyrics
Singer(s)
Mervin Mihindukula
Lyricist
Clarence Wijewardena
Music Composer
Clarence Wijewardena
Views
23,724
Published on
2013-04-23
Unicode version of Mata Mathakai Mana Bandu Sina Obe song lyrics
මට මතකයි මන බැන්දූ සිනා ඔබේ
හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිඳ ළඟදී...
කුඹුකේ ළිඳ ළඟදී...
මහවැලි ගලලා ගමත් එළිය වීලා
අතමිට සරු වී කල සාරයි
මැණිකෙට රහසක් කියල එවන්නද
හනිකේ ඇවිදින් මා හමු වෙනවද
කුඹුකේ ළිඳ ළඟදී...
කුඹුකේ ළිඳ ළඟදී...
මට මතකයි මන බැන්දූ සිනා ඔබේ...
කුරහන් හේනේ කරල් කපන්නට
තනියෙන් නම් මට බැහැ මැණිකේ
මගෙ පොඩි පැල්පත එළිය කරන්නට
හනිකේ ඇවිදින් මා හමු වෙනවද
කුඹුකේ ළිඳ ළඟදී...
කුඹුකේ ළිඳ ළඟදී...
මට මතකයි මන බැන්දූ සිනා ඔබේ...
හද පතුලේ සිහිවෙන්නේ ඔයාවයි
කුඹුකේ ළිඳ ළඟදී...
කුඹුකේ ළිඳ ළඟදී...
මහවැලි ගලලා ගමත් එළිය වීලා
අතමිට සරු වී කල සාරයි
මැණිකෙට රහසක් කියල එවන්නද
හනිකේ ඇවිදින් මා හමු වෙනවද
කුඹුකේ ළිඳ ළඟදී...
කුඹුකේ ළිඳ ළඟදී...
මට මතකයි මන බැන්දූ සිනා ඔබේ...
කුරහන් හේනේ කරල් කපන්නට
තනියෙන් නම් මට බැහැ මැණිකේ
මගෙ පොඩි පැල්පත එළිය කරන්නට
හනිකේ ඇවිදින් මා හමු වෙනවද
කුඹුකේ ළිඳ ළඟදී...
කුඹුකේ ළිඳ ළඟදී...
මට මතකයි මන බැන්දූ සිනා ඔබේ...
