Eda Pemwathun Se Liyu Pemhasun (එදා පෙම්වතුන් සේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Eda Pemwathun Se Liyu Pemhasun Lyrics by Mervin Mihindukula is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Eda Pemwathun Se Liyu Pemhasun Song Lyrics

Eda Pemwathun Se Liyu Pemhasun Song Lyrics by Mervin Mihindukula
Singer(s)
Mervin Mihindukula
Lyricist
Unknown
Music Composer
Unknown
Views
18,085
Published on
2012-08-16

Unicode version of Eda Pemwathun Se Liyu Pemhasun song lyrics


එදා පෙම්වතුන් සේ
ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී
මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ
දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී
සිඳීලා අපෙන්...

තැනූ මල් යහන්
ලියූ ඒ හසුන්
එදා පෙම්වතුන් දැන්
මෙදා මව්පියන්
පැතූ පෙම් පැතුම්
මැවූ පෙම් සිතුම්
අපේ සිත්වලින් දැන්
මැකීලා සෙමින්...

එදා පෙම්වතුන්...

නැගූ රන් තොරන්
කියූ පෙම් වදන්
සිඳී අප සිතින් දැන්
පැතූ ඒ දසුන්
එදා පෙම්වතුන්
මෙදා මව්පියන්
අපේ නෙත්වලින් දැන්
මැකීලා ගිහින්...

එදා පෙම්වතුන්...
BB Code for Forums:


HTML Code for web pages: