- SiYaLLa
- Song Lyrics
- Singers List
- Namal Udugama
- Sudumal Sugandini Song Lyrics
Sudumal Sugandini (සුදු මල් සුගන්දිනී) Lyrics
Sudumal Sugandini Lyrics by Namal Udugama is a beloved Sinhala song with lyrics written by Kelum Srimal. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sudumal Sugandini Song Lyrics
Singer(s)
Namal Udugama
Lyricist
Kelum Srimal
Music Composer
Namal Udugama
Views
21,856
Published on
2009-09-30
Unicode version of Sudumal Sugandini song lyrics
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
ඉමක් කොනක් නැති.. සනාත පැතුමන්
ඉදිරි ගිය පෙමි වසන්තයේ...
අන් සන්තක විය ප්‍රේමයෙ වත්කම්
හිත ගිනියම් වේ හේමන්තේ...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
ඉතිරි කළේ ඔබ සීතල කඳුළයි
අඳුර අරා පීදෙන සිහිනේ
එනමුදු මතකයේ තවමත් සුවඳයි
සුදු මල් යායේ සුවඳ සමේ...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී...
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
ඉමක් කොනක් නැති.. සනාත පැතුමන්
ඉදිරි ගිය පෙමි වසන්තයේ...
අන් සන්තක විය ප්‍රේමයෙ වත්කම්
හිත ගිනියම් වේ හේමන්තේ...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
ඉතිරි කළේ ඔබ සීතල කඳුළයි
අඳුර අරා පීදෙන සිහිනේ
එනමුදු මතකයේ තවමත් සුවඳයි
සුදු මල් යායේ සුවඳ සමේ...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී...
සුදු මල් සුගන්දිනී
මධු මල් අහුරක එකම සුදු මලයි
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී
සුදු මල් සුගන්දිනී...
