- SiYaLLa
- Song Lyrics
- Singers List
- Namal Udugama
- Besayana Sanda Dethin Nawatha Lannata Song Lyrics
Basa Yana Sanda Dasin Lyrics
Besayana Sanda Dethin Nawatha Lannata Lyrics by Namal Udugama is a beloved Sinhala song with lyrics written by Kularatne Ariyawansa. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Besayana Sanda Dethin Nawatha Lannata Song Lyrics
Singer(s)
Namal Udugama
Lyricist
Kularatne Ariyawansa
Music Composer
Rohana Weerasinghe
Views
23,652
Published on
2008-10-08
Unicode version of Besayana Sanda Dethin Nawatha Lannata song lyrics
බැසයන සඳ දෑතින්
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්...
මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී
පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්...
නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
හඳුනා ගනිමිද කෙලෙසින්...
නවතා ගන්නට බෑ
පරවෙන මල දෝතින්
වලකා ලන්නට බෑ
ඔබ බැසයන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්...
මන්දාකිණීය ගලන නිසසල රැයක මැවෙන
මැදියම් අඳුරේ සැගවී
පවනැල් රහසේ සැඟවෙයි
ඔබ ඒ අහස වගේ නම්
හඳුනාගන්නද කෙලෙසින්...
නන්නාඳුනන ලෙසින ගිමනට සිසිල රැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි
ඔබ ඒ සුළඟ වගේ නම්
හඳුනා ගනිමිද කෙලෙසින්...
