Awasanawata Rosa Malak Paravi (අවාසනාවට රෝස මලක්) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Awasanawata Rosa Malak Paravi Lyrics by Namal Udugama is a beloved Sinhala song with lyrics written by Channa Jayanath. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Awasanawata Rosa Malak Paravi Song Lyrics

Awasanawata Rosa Malak Paravi Song Lyrics by Namal Udugama
Singer(s)
Namal Udugama
Lyricist
Channa Jayanath
Music Composer
Shantha Jayalath Thisera
Views
30,868
Published on
2008-11-28

Unicode version of Awasanawata Rosa Malak Paravi song lyrics


අවාසනාවට රෝස මලක් පරවේ
කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ
දරා ගන්න බැරි තරමට ආදරෙයි
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ...
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ...

ලියා හසුන්පත් තැන තැන හංගාපු
ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ
වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු
එකම දවස අද විතරද මගෙ දෙව්ඳු
එකම දවස අද විතරද මගෙ දෙව්ඳු ...

අවාසනාවට රෝස මලක් පරවේ...

පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ
මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු
මගේ නැගණියක් ලෙසින් සිතා මතූ
අවසර දෙන්නම් අපි හිත හඳාගමු...
අවසර දෙන්නම් අපි හිත හඳාගමු...

අවාසනාවට රෝස මලක් පරවේ
කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ
දරා ගන්න බැරි තරමට ආදරෙයි
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි...
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි...
ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි...
BB Code for Forums:


HTML Code for web pages: