Sandakan Wasila (සඳකැන් වැසිලා) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sandakan Wasila Andure Ethila Lyrics by Victor Rathnayake is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sandakan Wasila Andure Ethila Song Lyrics

Sandakan Wasila Andure Ethila Song Lyrics by Victor Rathnayake
Singer(s)
Victor Rathnayake
Lyricist
Premakirthi De Alwis
Music Composer
Dr.Victor rathnayaka
Views
62,514
Last updated
March 16, 2025

Unicode version of Sandakan Wasila Andure Ethila song lyrics


සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී...

ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ...
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ...

සඳකැන් වැසිලා...

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...

සඳකැන් වැසිලා...
BB Code for Forums:


HTML Code for web pages: