Amma Nathi Mata Kiri Amma Wi (අම්මා නැති මට කිරි අම්මා වී) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Amma Nathi Mata Kiri Amma Wi Kaluwara Gedarata Mini Pahanak Wi Lyrics by Victor Rathnayake is a beloved Sinhala song with lyrics written by Lucien Bulathsinghala. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Amma Nathi Mata Kiri Amma Wi Kaluwara Gedarata Mini Pahanak Wi Song Lyrics

Amma Nathi Mata Kiri Amma Wi Kaluwara Gedarata Mini Pahanak Wi Song Lyrics by Victor Rathnayake
Singer(s)
Victor Rathnayake
Lyricist
Lucien Bulathsinghala
Music Composer
Victor Rathnayake
Views
32,730
Last updated
March 19, 2025

Unicode version of Amma Nathi Mata Kiri Amma Wi Kaluwara Gedarata Mini Pahanak Wi song lyrics


අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ...

පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ළිප ළඟ කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතුවට්ටිය නුඹගේ
පනමට දී මගේ නැණ නෙත් පෑ දූවේ...

අම්මා නැති මට...

මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපුණේ
ඉහිලා බඳ වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතුලේ
මා ලද ශිල්පද නුඹ හා එක මුල්ලේ...

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ...
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ...
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ...
BB Code for Forums:


HTML Code for web pages: