- SiYaLLa
- Song Lyrics
- Singers List
- Priya Sooriyasena
- Sandayame Ekwu Yame Mandakiniye Pem Rantharuwe Song Lyrics
Sanda Yame Ekwu Yame (සැන්දෑයාමේ එක්වූ යාමේ) Lyrics
Sandayame Ekwu Yame Mandakiniye Pem Rantharuwe Lyrics by Priya Sooriyasena is a beloved Sinhala song with lyrics written by Premakeerthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sandayame Ekwu Yame Mandakiniye Pem Rantharuwe Song Lyrics
Singer(s)
Priya Sooriyasena
Lyricist
Premakeerthi De Alwis
Music Composer
Clarence Wijewardena
Views
12,258
Uploaded
9 years ago
Unicode version of Sandayame Ekwu Yame Mandakiniye Pem Rantharuwe song lyrics
සැන්දෑ යාමේ එක් වූ යාමේ
මන්දාකිණියේ පෙම් රන් තරුවේ
සන්සුන් වෙරළේ දෙන්නා රහසේ
ළං වී හිදිමූ මේ සීමාවේ...
මා එදා කියූ සේ ජීවිතේ පුරා
ආදරේ එසේමයි නෑ බිදී ගියේ
සැන්දෑ යාමේ එක් වූ යාමේ
මන්දාකිණියේ පෙම් රන් තරුවේ...
සැන්දෑ යාමේ එක් වූ යාමේ...
වේදනා වියෝ රෑ දිවා පුරා
සාගරේ වගේමයි ආදරේ මගේ
මගේ ළයේ නිදන් වූ ඔබේ සිතුම් පැතුම්
රැදී සදා තිබේවා මගේ පැතුම් පුරා...
සැන්දෑ යාමේ එක් වූ යාමේ...
මන්දාකිණියේ පෙම් රන් තරුවේ
සන්සුන් වෙරළේ දෙන්නා රහසේ
ළං වී හිදිමූ මේ සීමාවේ...
මා එදා කියූ සේ ජීවිතේ පුරා
ආදරේ එසේමයි නෑ බිදී ගියේ
සැන්දෑ යාමේ එක් වූ යාමේ
මන්දාකිණියේ පෙම් රන් තරුවේ...
සැන්දෑ යාමේ එක් වූ යාමේ...
වේදනා වියෝ රෑ දිවා පුරා
සාගරේ වගේමයි ආදරේ මගේ
මගේ ළයේ නිදන් වූ ඔබේ සිතුම් පැතුම්
රැදී සදා තිබේවා මගේ පැතුම් පුරා...
සැන්දෑ යාමේ එක් වූ යාමේ...
