Mulu Muhudama Handai Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Mulu Muhudama Handai Mama Werale Nisasalai Lyrics by Priya Sooriyasena is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwais. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Mulu Muhudama Handai Mama Werale Nisasalai Song Lyrics

Mulu Muhudama Handai Mama Werale Nisasalai Song Lyrics by Priya Sooriyasena
Singer(s)
Priya Sooriyasena
Lyricist
Premakirthi De Alwais
Music Composer
Priya Sooriyasena
Views
18,507
Published on
2013-08-17

Unicode version of Mulu Muhudama Handai Mama Werale Nisasalai song lyrics


මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි, මම වෙරළයි
මට සිතෙයි...
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
මම මුහුදයි, ඔබ වෙරළයි
යලි සිතෙයි...
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි...

සිත තරණය කරගනු
බැරි මිනිසකු විලසින්
දිවි වෙරළෙහි ලතැවීලා
හඬා වැටෙනවා...
ඔබ අන් සන්තක වනු
දුටු සිතකින් කැළඹුනූ
සිත අඳුරෙහි ලතැවීලා
හඬා වැටෙනවා...

මුළු මුහුදම හඬයි...
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයි...
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
මම මුහුදයි, ඔබ වෙරළයි
යළි සිතෙයි...
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි...

අප වෙන්වන දින මතු
කිසි කල නොඑතැයි සිතු
සිත අද ඇයි වැලපෙන්නේ
හඬා වැටෙන්නේ...
ඇය හැර ‍යන්නට සිත
මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ලතැවෙන්නේ
හඬා වැටෙන්නේ...

මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයි...
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි
යළි සිතෙයී...
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසලයි...
BB Code for Forums:


HTML Code for web pages: