Sanda Ma Gawai Ne Ma Sithuwe Ne Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sanda Ma Gawai Ne Ma Sithuwe Ne Lyrics by Priya Sooriyasena is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sanda Ma Gawai Ne Ma Sithuwe Ne Song Lyrics

Sanda Ma Gawai Ne Ma Sithuwe Ne Song Lyrics by Priya Sooriyasena
Singer(s)
Priya Sooriyasena
Lyricist
Premakirthi De Alwis
Music Composer
Priya Sooriyasena
Views
23,544
Published on
2013-12-22

Unicode version of Sanda Ma Gawai Ne Ma Sithuwe Ne song lyrics


සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඔබ හා මා ඉන්නා තත්පරේ
ඔබ හා මා ඉන්නා තත්පරේ
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...

විසිතුරු දැකුම් මන්මත් කැළුම්
මට වටවෙලා කීවත් කතා
සයුරේ තෙරේ ක්ෂිතිජය බලා
ඔබ හා මා ඉන්නා තත්පරේ
ඔබ හා මා ඉන්නා තත්පරේ
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...

විල්මත නෙළුම් නෙලුවද කැළුම්
ගල්පර තලයි රැළිමෙන් හැඟුම්
වෙරලේ තෙරේ අප හමුවෙනා
කිසිවෙකු නෑ දන්නේ ආදරේ
කිසිවෙකු නෑ දන්නේ ආදරේ...

සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඔබ හා මා ඉන්නා තත්පරේ
ඔබ හා මා ඉන්නා තත්පරේ
සඳ මා ගාවයි නෑ මා සිතුවෙ නෑ
ඉර මා ගාවයි නෑ මා සිතුවෙ නෑ...
BB Code for Forums:


HTML Code for web pages: