- SiYaLLa
- Song Lyrics
- Singers List
- Sanath Nandasiri
- Mulu Lowa Magen Asawi Oba Gena Kumak Kiyam Do Song Lyrics
Mulu Lowa Magen Asawi (මුඵ ලොව මගෙන් අසාවී) Lyrics
Mulu Lowa Magen Asawi Oba Gena Kumak Kiyam Do Lyrics by Sanath Nandasiri is a beloved Sinhala song with lyrics written by Praneeth Abeysundara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Mulu Lowa Magen Asawi Oba Gena Kumak Kiyam Do Song Lyrics
Singer(s)
Sanath Nandasiri
Lyricist
Praneeth Abeysundara
Music Composer
Sanath Nandasiri
Views
27,085
Published on
2009-07-08
Unicode version of Mulu Lowa Magen Asawi Oba Gena Kumak Kiyam Do song lyrics
මුඵ ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්ඳෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ...
මට වේදනා නොඳුන්නැයි
කීවත් කුමක් කියයිඳෝ
ඔබ මට දුකක් නොවී යෑයි
කීවත් කුමක් කියයිදෝ
මා හද ලෙයින් ලියූුවත්
ලොව මට කුමක් කියයිදෝ...
මුඵ ලොව...
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදි කියූවන්
මිනිසුන් කතා නොවෙයිඳෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ...
මුඵ ලොව...
ඔබ ගැන කුමක් කියම්ඳෝ
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ...
මට වේදනා නොඳුන්නැයි
කීවත් කුමක් කියයිඳෝ
ඔබ මට දුකක් නොවී යෑයි
කීවත් කුමක් කියයිදෝ
මා හද ලෙයින් ලියූුවත්
ලොව මට කුමක් කියයිදෝ...
මුඵ ලොව...
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ නිවැරදි කියූවන්
මිනිසුන් කතා නොවෙයිඳෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ...
මුඵ ලොව...
