Waradak Kalath Sithakin Nove (වරදක් කළත් සිතකින් නොවේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Waradak Kalath Sithakin Nove Lyrics by Sanath Nandasiri is a beloved Sinhala song with lyrics written by Praneeth Abeysundara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Waradak Kalath Sithakin Nove Song Lyrics

Waradak Kalath Sithakin Nove Song Lyrics by Sanath Nandasiri
Singer(s)
Sanath Nandasiri
Lyricist
Praneeth Abeysundara
Music Composer
Sanath Nandasiri
Views
48,915
Published on
2008-11-13

Unicode version of Waradak Kalath Sithakin Nove song lyrics


වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි...
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි...
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි...
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි...

ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ...
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ...
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ...
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි...
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි...

වරදක් කළත්...

අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ...
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ...
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ...

වරදක් කළත්...
BB Code for Forums:


HTML Code for web pages: