Meth Mal Pibidewa (මෙත් මල් පිබිදේවා) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Meth Mal Pibidewa Siththula Meth Mal Pibidewa Lyrics by Moris Dahanayaka is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Meth Mal Pibidewa Siththula Meth Mal Pibidewa Song Lyrics

Meth Mal Pibidewa Siththula Meth Mal Pibidewa Song Lyrics by Moris Dahanayaka
Singer(s)
Moris Dahanayaka
Lyricist
Unknown
Music Composer
Unknown
Views
37,975
Published on
2012-05-04

Unicode version of Meth Mal Pibidewa Siththula Meth Mal Pibidewa song lyrics


මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා...
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා...

තණ්හා අශා වෛරේ ක්‍රෝධය
සංකා නැති වේවා...
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා..

මෙත් මල් පිබිදේවා...

සමගිය සාමේ දෑ අනුරාගේ
යුතුකම් රජවේවා..
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා..

මෙත් මල් පිබිදේවා...
BB Code for Forums:


HTML Code for web pages: