- SiYaLLa
- Song Lyrics
- Singers List
- Edward Jayakodi
- Gan Iwure Thuru Latha Madulle Song Lyrics
Gan Iwure Thuru Latha Madulle (ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ) Lyrics
Gan Iwure Thuru Latha Madulle Lyrics by Edward Jayakodi is a beloved Sinhala song with lyrics written by Kusum Peries. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Gan Iwure Thuru Latha Madulle Song Lyrics
Singer(s)
Edward Jayakodi
Lyricist
Kusum Peries
Music Composer
Rohana Weerasinghe
Views
48,113
Published on
2013-12-21
Unicode version of Gan Iwure Thuru Latha Madulle song lyrics
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප සිතු හැටි මිහිරී...
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ...
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ...
සිඟිති සන්ඩු මැද හිනා වෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝර ගලා...
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදාමෙන් වෙනස් නොවී...
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප සිතු හැටි මිහිරී...
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ...
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ...
සිඟිති සන්ඩු මැද හිනා වෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝර ගලා...
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදාමෙන් වෙනස් නොවී...
