Me Anantha Rathriye (මේ අනන්ත රාත්රීයේ) Song Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Me Anantha Rathriye Lyrics by Damith Asanka is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Me Anantha Rathriye Song Lyrics

Me Anantha Rathriye Song Lyrics by Damith Asanka
Singer(s)
Damith Asanka
Lyricist
Unknown
Music Composer
Unknown
Views
47,594
Published on
2010-08-20

Unicode version of Me Anantha Rathriye song lyrics


මේ අනන්ත රාත්රීයේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ...

ජිවිතේට මන් කියු තරකාවියේ
ජිවිතේට මන් කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ...

මේ අනන්ත රාත්රීයේ...

අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ...

මේ අනන්ත රාත්රීයේ...
BB Code for Forums:


HTML Code for web pages: