- SiYaLLa
- Song Lyrics
- Singers List
- Damith Asanka
- Mata Dunna Duk Ginna Ewilei Ithin Song Lyrics
Mata Dunna Duk Ginna (මට දුන්නු දුක් ගින්න) Lyrics
Mata Dunna Duk Ginna Ewilei Ithin Lyrics by Damith Asanka is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Mata Dunna Duk Ginna Ewilei Ithin Song Lyrics
Singer(s)
Damith Asanka
Lyricist
Unknown
Music Composer
Unknown
Views
30,278
Published on
2009-05-06
Unicode version of Mata Dunna Duk Ginna Ewilei Ithin song lyrics
මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නෙ පෙම් පතක ලියවු වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
ළා රෝස මල් උයනෙ අපි පෙම්කළා
මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා
ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ
මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ
මට දුන්නු දුක් ගින්න...
කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ
යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං
නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ...
මට දුන්නු දුක් ගින්න...
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නෙ පෙම් පතක ලියවු වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
ළා රෝස මල් උයනෙ අපි පෙම්කළා
මල් වලට බඹරුන්ට පෙම් ගී ලියා
ඒ කාලෙ ආයේ යළි එන්නෙ නෑනේ
මධුමල් පිපේවී ද නුඹෙ ලෝකයේ
මට දුන්නු දුක් ගින්න...
කවදාක හෝ නුඹට සිහිවෙයි මගේ
පෙම් සිතක ඇති මහිම දැනෙනා දිනේ
යළි එන්නෙපා දැන් සිත සෑදුවා මං
නවතින්න ගිය තැනම නුඹෙ ලෝකයේ...
මට දුන්නු දුක් ගින්න...
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
