Daasa Wasa Sitiya (දෑස වසා සිටියා) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Daasa Wasa Sitiya Obe Ruwa Lyrics by Maya Damayanthi is a beloved Sinhala song with lyrics written by Mala Vajira Perera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Daasa Wasa Sitiya Obe Ruwa Song Lyrics

Daasa Wasa Sitiya Obe Ruwa Song Lyrics by Maya Damayanthi
Singer(s)
Maya Damayanthi
Lyricist
Mala Vajira Perera
Music Composer
Victor Wijayantha
Views
14,874
Published on
2012-10-02

Unicode version of Daasa Wasa Sitiya Obe Ruwa song lyrics


දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුණේ
දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුණේ...

දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන් ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
යුගයෙන් යුගයට භවයෙන් භවයට ඔබ වෙනුවෙන් ජීවත් වූයේ
දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුණේ...

බැඳි සෙනෙහස අමතක වීලා නිබඳව ඔබ මට පිටු පෑවේ
හදවත බැඳි ආදරය නිසාමයි කිසිදින මා තරහා නූයේ
දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුණේ
දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුණේ...
BB Code for Forums:


HTML Code for web pages: