- SiYaLLa
- Song Lyrics
- Singers List
- Vijaya Kumarathunga
- Eka Warak Obata Ma Epa Nam Song Lyrics
Eka Warak Obata Ma Epa Nam (එකවරක් ඔබට මා) Lyrics
Eka Warak Obata Ma Epa Nam Lyrics by Vijaya Kumarathunga is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Eka Warak Obata Ma Epa Nam Song Lyrics
Singer(s)
Vijaya Kumarathunga
Lyricist
Unknown
Music Composer
Unknown
Views
26,282
Published on
2011-02-23
Unicode version of Eka Warak Obata Ma Epa Nam song lyrics
එක වරක් ඔබට මා
එපා නම්
සිය දහස් වාරයක්
එපා මට ඔබ එපා...
මම මගේ පාඩුවේ
අඩ අඩා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුල පළදින්න...
එක වරක්...
ඔබේ හද පහුරු ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න...
එපා නම්
සිය දහස් වාරයක්
එපා මට ඔබ එපා...
මම මගේ පාඩුවේ
අඩ අඩා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුල පළදින්න...
එක වරක්...
ඔබේ හද පහුරු ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න...
