Mata Wasana Oba (මට වාසනා ඔබ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Mata Wasana Oba Mata Wasana Lyrics by Priya Sooriyasena is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Mata Wasana Oba Mata Wasana Song Lyrics

Mata Wasana Oba Mata Wasana Song Lyrics by Priya Sooriyasena
Singer(s)
Priya Sooriyasena
Lyricist
Premakirthi De Alwis
Music Composer
Unknown
Views
17,148
Published on
2017-04-27

Unicode version of Mata Wasana Oba Mata Wasana song lyrics


මට වාසනා ඔබ මට වාසනා
උප නූපන්‌ හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා...

ඔබෙ නෙත්‌ දොළොස්‌ මහේ පහණ වේ
ඔබෙ නෙත්‌ දොළොස්‌ මහේ පහණ වේ
කළ මැන දල්වන්න ආරාධනා
කළ මැන දල්වන්න ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්‌...

මට වාසනා ඔබ මට වාසනා..
උප නූපන්‌ හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා...

සුරතින්‌ සුළං මුවා කරලමී
සුරතින්‌ සුළං මුවා කරලමී
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අපි අපගේ අනෝම ඇසුරේ වෙළෙමු සදා...

මට වාසනා ඔබ මට වාසනා
උප නූපන්‌ හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා
මට ඔබ ඔබ මට වාසනා...
BB Code for Forums:


HTML Code for web pages: