Mage Samarum Pothe (මාගේ සැමරුම් පොතේ) Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Mage Samarum Pothe Rosa Pituwak Pura' by famous artist(s) Priya Sooriyasena.This song lyrics were written by Donald Ivan and the music was composed by Stanley Peiris.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Mage Samarum Pothe Rosa Pituwak Pura' Song Lyrics.

Mage Samarum Pothe Rosa Pituwak Pura Song Lyrics by Priya Sooriyasena
Singer(s)
Priya Sooriyasena
Lyrics
Donald Ivan
Music
Stanley Peiris
Views
27,268
Last updated
March 16, 2025

Unicode version of "Mage Samarum Pothe Rosa Pituwak Pura" song lyrics.


මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා
නොයමි හැරදා ඔයා ඔබ මගේ යැයි කියා
පැතුවේ සිතුවේ බොරුවටද ඔයා
මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා...

පාසල හැර අප වෙන්වී ගියා
මතක සේයා මවා
ඔබ ලියු දේ තියා කියු දේවල් පවා
සුළගේ විසිරී දූවිල්ල වගේ...

මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා...

උණුසුම් ආදර වදනක් පොතේ
අද ඇතේ ලියැවිලා
මා සිතින් වැලපීලා සොදුරු සැමරුම් බලා
සැමදා මෙලෙසේ සිහිකරමි ඔයා...

මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා
පුංචි නිල්පාට අකුරින් ලියා...
BB Code for Forums:


HTML Code for web pages: