Kandupamula Sita (කඳුපාමුල සිට) Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Kandupamula Sita Dehenata Sama Weda' by famous artist(s) Athma Liyanage.This song lyrics were written by Sarath Gunarathna and the music was composed by Kaalo Wijesiri.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Kandupamula Sita Dehenata Sama Weda' Song Lyrics.

Kandupamula Sita Dehenata Sama Weda Song Lyrics by Athma Liyanage
Singer(s)
Athma Liyanage
Lyrics
Sarath Gunarathna
Music
Kaalo Wijesiri
Views
19,013
Last updated
March 16, 2025

Unicode version of "Kandupamula Sita Dehenata Sama Weda" song lyrics.


කඳුපාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ...

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කියු රහසින් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි...

ඇල දොළ ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි...

කඳුපාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ...
BB Code for Forums:


HTML Code for web pages: