Hitha Dura Handa (හිත දුර හන්දා නෙතු ළග හංගා) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Hitha Dura Handa Nethu Langa Hanga Lyrics by Athma Liyanage is a beloved Sinhala song with lyrics written by Rachithaa Wakista. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Hitha Dura Handa Nethu Langa Hanga Song Lyrics

Hitha Dura Handa Nethu Langa Hanga Song Lyrics by Athma Liyanage
Singer(s)
Athma Liyanage
Lyricist
Rachithaa Wakista
Music Composer
Thilina Ruhunage
Views
29,328
Published on
2013-04-12

Unicode version of Hitha Dura Handa Nethu Langa Hanga song lyrics


හිත දුර හන්දා නෙතු ළග හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා
හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා...

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
අලුතෙන් පතනා

හිත දුර හන්දා...

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
නුඹමද කියනා
ඉස්සර දවසක තහහම් හීනේ
අයෙත් දකීනා...

හිත දුර හන්දා
සිහින ගණින හින්දා ...
BB Code for Forums:


HTML Code for web pages: