- SiYaLLa
- Song Lyrics
- Singers List
- Athma Liyanage
- Bala Diwasin Lowe Kandulal [Surindune Kanda Surindune] Song Lyrics
Bala Diwasin Lowe Kandulal (සුරිඳුනේ... කඳ සුරිඳුනේ...) Lyrics
Bala Diwasin Lowe Kandulal [Surindune Kanda Surindune] Lyrics by Athma Liyanage is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Bala Diwasin Lowe Kandulal [Surindune Kanda Surindune] Song Lyrics
Singer(s)
Athma Liyanage
Lyricist
Unknown
Music Composer
Unknown
Views
13,412
Uploaded
13 years ago
Unicode version of Bala Diwasin Lowe Kandulal [Surindune Kanda Surindune] song lyrics
බලා දිවැසින්.. ලොවේ කඳුළැල්
දුක නිවූ කරුණා ගුණේ
සදා අප හද රැඳේ බැති පුද
සුරිඳුනේ... කඳ සුරිඳුනේ...
සුරිඳුනේ..... සුරිඳුනේ...
කතරගමේ... පුද අරණේ
බල මහිමේ අරුමේ
දියත සැමට පහදා
ලැදිව නිබඳ රකිනා
සුරිඳුනේ... සුරිඳුනේ...
බලා දිවැසින්...
මැණික් ගඟේ... දිය රැලි සේ
අපේ හදින් නැගෙනා
පැතුම් සඵල කරනා
යදිමි පිහිට සැමදා
සුරිඳුනේ... සුරිඳුනේ...
දුක නිවූ කරුණා ගුණේ
සදා අප හද රැඳේ බැති පුද
සුරිඳුනේ... කඳ සුරිඳුනේ...
සුරිඳුනේ..... සුරිඳුනේ...
කතරගමේ... පුද අරණේ
බල මහිමේ අරුමේ
දියත සැමට පහදා
ලැදිව නිබඳ රකිනා
සුරිඳුනේ... සුරිඳුනේ...
බලා දිවැසින්...
මැණික් ගඟේ... දිය රැලි සේ
අපේ හදින් නැගෙනා
පැතුම් සඵල කරනා
යදිමි පිහිට සැමදා
සුරිඳුනේ... සුරිඳුනේ...
