Athi De Athi Satiyen Lowa Dakina Minissu Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Athi De Athi Satiyen Lowa Dakina Minissu Lyrics by Lakshman Wijesekara is a beloved Sinhala song with lyrics written by Vasantha Kumara Kobawaka. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Athi De Athi Satiyen Lowa Dakina Minissu Song Lyrics

Athi De Athi Satiyen Lowa Dakina Minissu Song Lyrics by Lakshman Wijesekara
Singer(s)
Lakshman Wijesekara
Lyricist
Vasantha Kumara Kobawaka
Music Composer
Rohana Weerasinghe
Views
22,591
Published on
2014-07-31

Unicode version of Athi De Athi Satiyen Lowa Dakina Minissu song lyrics


ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ...

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳ හිටි හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ...

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ...

කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ...
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ...
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ...
BB Code for Forums:


HTML Code for web pages: