- SiYaLLa
- Song Lyrics
- Singers List
- Lakshman Wijesekara
- Dalwu Pahan Dalwi Thibewa Song Lyrics
Dalwu Pahan Dalwee Tibewa (දැල්වු පහන් දැල්වී තිබේවා) Lyrics
Dalwu Pahan Dalwi Thibewa Lyrics by Lakshman Wijesekara is a beloved Sinhala song with lyrics written by Prof. Sunil Ariyaratne. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Dalwu Pahan Dalwi Thibewa Song Lyrics
Singer(s)
Lakshman Wijesekara & Chandralekha Perera
Lyricist
Prof. Sunil Ariyaratne
Music Composer
Rohana Weerasinghe
Views
22,604
Published on
2013-10-27
Unicode version of Dalwu Pahan Dalwi Thibewa song lyrics
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්... දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා...
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා...
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්... දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා...
සුන් වු පැතුම්... දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා...
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා...
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්... දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා...
