Oya Dihai Balan Hitiye As Piya Nohela (ඔයා දිහයි බලන් හිටියෙ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oya Dihai Balan Hitiye As Piya Nohela Lyrics by Dayasiri Jayasekara is a beloved Sinhala song with lyrics written by Madhawa Hewawasam. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oya Dihai Balan Hitiye As Piya Nohela Song Lyrics

Oya Dihai Balan Hitiye As Piya Nohela Song Lyrics by Dayasiri Jayasekara
Singer(s)
Dayasiri Jayasekara & Gayani Madhusha
Lyricist
Madhawa Hewawasam
Music Composer
Madhawa Hewawasam
Views
24,923
Published on
2013-07-25

Unicode version of Oya Dihai Balan Hitiye As Piya Nohela song lyrics


ඔයා දිහයි බලන් හිටියෙ
ඇස් පිය නොහෙලා මෙතෙක් වෙලා...
ලඟින් හිටියෙ නැති ටික කාලෙට
ඔයා හුඟක් වෙනස් වෙලා...
අපේ හීන වලින් ඔයා.. ගියා කියා ඉවත් වෙලා
සුසුම් හොරෙන් ලඟින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා...
ඔයත් ටිකක් වෙනස් වෙලා...

තනිවුණු කුසුමක තනිකම මැකුවෙත්
ඔබ විතරක් හින්දා...
දවසෙම හිනැහුනු හිත හැම රෑකම
තනියෙන් ඉකිබින්දා...
අකලට කඳුළින් නා... කපනා වැහි
වැස්සුවෙ මං හින්දා...
ගෙන යන්නම් කැන්දා...

අපි වෙනුවෙන් අපි තනියම හිටි හැටි
අපිවත් දන්නෑ...
ලොවට හොරෙන් කල කී දේවල්
කවුරුත් දන්නෑ...
මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම්
මට කිසිවක් නෑ...
ආයෙත් අපි තනිවෙන්නෑ...

ඔයා දිහයි බලන් හිටියෙ ඇස් පිය
නොහෙලා මෙතෙක් වෙලා...
ලඟින් හිටියෙ නැති ටික කාලෙට
ඔයා හුඟක් වෙනස් වෙලා...
අපේ හීන වලින් ඔයා... ගියා කියා ඉවත් වෙලා
සුසුම් හොරෙන් ලඟින් තියාගෙන
සිටියේ මං තිගැස්සිලා... ඔයත් ටිකක් වෙනස් වෙලා...
BB Code for Forums:


HTML Code for web pages: