Sara Sandata Apa Amathaka Unawe Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sara Sandata Apa Amathaka Unawe Lyrics by Dayarathna Ranathunga is a beloved Sinhala song with lyrics written by Sisira Kumara Bandaragama. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sara Sandata Apa Amathaka Unawe Song Lyrics

Sara Sandata Apa Amathaka Unawe Song Lyrics by Dayarathna Ranathunga
Singer(s)
Dayarathna Ranathunga
Lyricist
Sisira Kumara Bandaragama
Music Composer
Rohana Weerasinghe
Views
13,990
Published on
2014-10-14

Unicode version of Sara Sandata Apa Amathaka Unawe song lyrics


සරා සඳට අප අමතක උනාවේ
වළාකුළු යහන් ගැබ සැඟ උනාවේ
තරු මළානික රැයේ
නෙතු පියාගත් පැයේ
අපි සිනාසී රැඳී ඉමු හුදෙකලාවේ
සරා සඳට අප අමතක උනාවේ...

දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ
බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ
තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ
සීත සඳ රැයේ...

සරා සඳට...

තුරුලිය නෑ කතා උනේ නිසොල්මනේ
තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ
හිරු යලි පායලා බිඳෙන්නෙපා
පෙම් රැහැන් හදේ...

සරා සඳට...
BB Code for Forums:


HTML Code for web pages: