Sande Ahase Irata Muwawen Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sande Ahase Irata Muwawen Lyrics by Dayarathna Ranathunga is a beloved Sinhala song with lyrics written by Sunil Sarath Perera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sande Ahase Irata Muwawen Song Lyrics

Sande Ahase Irata Muwawen Song Lyrics by Dayarathna Ranathunga
Singer(s)
Dayarathna Ranathunga
Lyricist
Sunil Sarath Perera
Music Composer
Dayarathna Ranathunga
Views
16,193
Published on
2014-11-17

Unicode version of Sande Ahase Irata Muwawen song lyrics


සැන්ඳෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්ඳෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්ඳෑ අහසේ...

ඈත අතීතෙන් පියවර නගමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරොත්තුව ලයට තුරුළු වී
ඈ එන පෙර මග බලා හිඳිනවා...

සැන්ඳෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා...

සැන්ඳෑ අහසේ...

දුකට මිහිර දෙන පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන් නොපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා...

සැන්ඳෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා...

සැන්ඳෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා...

සැන්ඳෑ අහසේ...
BB Code for Forums:


HTML Code for web pages: