Rosa Kalpana Pawela Payala Ree Pura Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Rosa Kalpana Pawela Payala Ree Pura Lyrics by Sanka Dineth is a beloved Sinhala song with lyrics written by Shehan Galahitiyawa. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Rosa Kalpana Pawela Payala Ree Pura Song Lyrics

Rosa Kalpana Pawela Payala Ree Pura Song Lyrics by Sanka Dineth
Singer(s)
Sanka Dineth
Lyricist
Shehan Galahitiyawa
Music Composer
Sanka Dineth
Views
20,925
Published on
2017-09-16

Unicode version of Rosa Kalpana Pawela Payala Ree Pura song lyrics


රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා ආවදෝ පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා...

රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා ආවදෝ පාවෙලා මා සොයා...

දෑස දෑස රහසේම සංවේදි වීලා
නෑ ආයේ සංසාරෙ සීමා
ඈත මෑත අහස්ද රූ ඡායා පායා
මේ මාගේ ශෘංගාරි පේනා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතූ ගේන ආදර්‌ ඔයා...

රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා ආවදෝ පාවෙලා මා සොයා...

ආයේ ආයේ සිතු සේම ළංවීලා මා හා
ඈ පෑවේ ගිම්හානේ ආශා
රෝස දෑත සසරේම හැමදාම ඕනා
වෑහිලා මනසේම සේයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
හීනි ඇස්‌ සලා ආවදෝ පාවෙලා මා සොයා...
BB Code for Forums:


HTML Code for web pages: