- SiYaLLa
- Song Lyrics
- Singers List
- Athula Adikari
- Kandulata Biye Sangawana Song Lyrics
Kandulata Biye Sangawana (කඳුලට බියේ සඟවනා) Lyrics
Kandulata Biye Sangawana Lyrics by Athula Adikari is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Kandulata Biye Sangawana Song Lyrics
Singer(s)
Athula Adikari
Lyricist
Unknown
Music Composer
Unknown
Views
29,583
Published on
2008-10-08
Unicode version of Kandulata Biye Sangawana song lyrics
කඳුලට බියේ සඟවනා
නෙතු අග කඳුළු බොඳ වුණා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කඳුලැල් පිස ලෑවා
මාගේ ආදරෙ මා පෑවා
නොහඬා හිනැහෙන් කීවා...
කඳුලට බියේ සඟවනා
නෙතු අග කඳුළු බොඳ වුණා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කඳුලැල් පිස ලෑවා
මාගේ ආදරෙ මා පෑවා
නොහඬා හිනැහෙන් කීවා...
කඳුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙළ පෙලා ඔබ
සෙනෙහේ නැති කළා
කඳුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙළ පෙලා ඔබ
සෙනෙහේ නැති කළා
සෙනෙහේ මට ඕනෑ නෑ
එනමුත් මගේ තරහක් නෑ
සිත මාගේ හඬන්නේ නෑ...
කඳුලට බියේ සඟවනා...
වැරදි ඉවත ලා මා හිටියේ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස් වෙලා
වැරදි ඉවත ලා මා හිටියේ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස් වෙලා
ආයේ මා එන්නේ නෑ
ඔබ මා යලි හමු වන්නෑ
සිත මාගේ හඬන්නේ නෑ...
කඳුලට බියේ සඟවනා...
කඳුලට බියේ සඟවනා
නෙතු අග කඳුළු බොඳ වුණා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කඳුලැල් පිස ලෑවා
මාගේ ආදරෙ මා පෑවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා...
නෙතු අග කඳුළු බොඳ වුණා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කඳුලැල් පිස ලෑවා
මාගේ ආදරෙ මා පෑවා
නොහඬා හිනැහෙන් කීවා...
කඳුලට බියේ සඟවනා
නෙතු අග කඳුළු බොඳ වුණා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කඳුලැල් පිස ලෑවා
මාගේ ආදරෙ මා පෑවා
නොහඬා හිනැහෙන් කීවා...
කඳුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙළ පෙලා ඔබ
සෙනෙහේ නැති කළා
කඳුළු සල සලා මගෙ වැරදි පවසලා
මහද පෙළ පෙලා ඔබ
සෙනෙහේ නැති කළා
සෙනෙහේ මට ඕනෑ නෑ
එනමුත් මගේ තරහක් නෑ
සිත මාගේ හඬන්නේ නෑ...
කඳුලට බියේ සඟවනා...
වැරදි ඉවත ලා මා හිටියේ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස් වෙලා
වැරදි ඉවත ලා මා හිටියේ ලංවෙලා
මහද රිදවලා ඔබ අද දුරස් වෙලා
ආයේ මා එන්නේ නෑ
ඔබ මා යලි හමු වන්නෑ
සිත මාගේ හඬන්නේ නෑ...
කඳුලට බියේ සඟවනා...
කඳුලට බියේ සඟවනා
නෙතු අග කඳුළු බොඳ වුණා
මුතු කැට වගේ කියා එදා මෙමා
ඔබේ නෙතේ කඳුලැල් පිස ලෑවා
මාගේ ආදරෙ මා පෑවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා
නොහඬා හිනැහෙන් කීවා...
