- SiYaLLa
- Song Lyrics
- Singers List
- Athula Adikari
- Tharuka Pelin Eha Song Lyrics
Tharuka Pelin Eha (තාරුකා පෙළින් එහා) Lyrics
Tharuka Pelin Eha Lyrics by Athula Adikari is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Tharuka Pelin Eha Song Lyrics
Singer(s)
Athula Adikari
Lyricist
Unknown
Music Composer
Unknown
Views
48,622
Published on
2008-11-17
Unicode version of Tharuka Pelin Eha song lyrics
තාරුකා පෙළින් එහා
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නෙලු...
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටටේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
ආදරේ කුමාරී හා...
කඳු නිම්නේ අප දෙන්නා තනිවීලා
සුදු මීඳුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දැ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැඳෑව මේ
සුරගනා ලොවේ
යහන් තලා වෙවිදෝ මන්දා...
තාරුකා පෙළින් එහා
සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලු
ආදරේ කුමාරී හා...
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවු යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැඳෑව මේ
සුරගනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා...
තාරුකා පෙළින් එහා...
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා...
එහේ ඉඳින්න එන්නලු...
එහේ ගිහින් ඉඳින්නෙලු...
එහේ ඉඳින්න එන්නලු...
එහේ ගිහින් ඉඳින්නෙලු...
එහේ ඉඳින්න එන්නලු...
සේද නිල් ගුවන් තලේ
ලෝකයයි සුරංගනා
මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉඳින්නෙලු...
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටටේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ ඉඳින්න එන්නලු
ආදරේ කුමාරී හා...
කඳු නිම්නේ අප දෙන්නා තනිවීලා
සුදු මීඳුම් අප දෑතේ පැටලීලා
මේ සැන්දැ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැඳෑව මේ
සුරගනා ලොවේ
යහන් තලා වෙවිදෝ මන්දා...
තාරුකා පෙළින් එහා
සේද නිල් ගුවන් තලේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා
එහේ හිඳින්න එන්නලු
ආදරේ කුමාරී හා...
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි
හමුවු යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැඳෑව මේ
සුරගනා ලොවේ
යහන් තලා වේවිදෝ මන්දා...
තාරුකා පෙළින් එහා...
ආදරේ සුරංගනා
ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු
කරයි අන්න ආරාධනා...
එහේ ඉඳින්න එන්නලු...
එහේ ගිහින් ඉඳින්නෙලු...
එහේ ඉඳින්න එන්නලු...
එහේ ගිහින් ඉඳින්නෙලු...
එහේ ඉඳින්න එන්නලු...
