Nopenena Se Randi (Kiya Denna Adare Tharam Drama) Song Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Nopenena Se Randi (Kiya Denna Adare Tharam Drama) Lyrics by Shashika Nisansala is a beloved Sinhala song with lyrics written by Sajith V Chathuranga. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Nopenena Se Randi (Kiya Denna Adare Tharam Drama) Song Lyrics

Nopenena Se Randi (Kiya Denna Adare Tharam Drama) Song Lyrics by Shashika Nisansala
Singer(s)
Shashika Nisansala
Lyricist
Sajith V Chathuranga
Music Composer
Milinda Sandaruwan
Views
31,593
Published on
2022-02-16

Unicode version of Nopenena Se Randi (Kiya Denna Adare Tharam Drama) song lyrics


නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරී
ඔබ දැකගන්න ලැබුනොත් යලී

නෙතු කඳුලින් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත් වෙන්න මට ඒ ඇතී...

අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිම දා...

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා...

වාවගන්නා
වාරූ හොයනා
ගිලන් හදවතකට
ආස කරනා
ප්‍රේමේ පෙරදා
දුන්නේ යලි ගන්නද...

අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිම දා...

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා...

දෛවේ ලියලා
තිබෙන හින්දා
ඔබව වෙන කෙනෙකුට

නිහඬ වීලා
නැවත හැරිලා
යන්නේ මං කොහොමද...

අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නේ නෑ කිසිම දා...

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා...
BB Code for Forums:


HTML Code for web pages: