Oba Apple Malak Wage (ඔබ ඇපල් මලක් වාගේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oba Apple Malak Wage Lyrics by Amarasiri Peiris is a beloved Sinhala song with lyrics written by Kelum Srimal. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Apple Malak Wage Song Lyrics

Oba Apple Malak Wage Song Lyrics by Amarasiri Peiris
Singer(s)
Amarasiri Peiris
Lyricist
Kelum Srimal
Music Composer
Sangeeth Wickramasinghe
Views
41,740
Published on
2008-11-01

Unicode version of Oba Apple Malak Wage song lyrics


ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ...

පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී...

ඔබ ඇපල් මලක්...

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේ
එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ...

ඔබ ඇපල් මලක්...

ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ...

ඔබ ඇපල් මලක්...
පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී...

ඔබ ඇපල් මලක්...
BB Code for Forums:


HTML Code for web pages: