Kiri Kawadi Sinaha (කිරි කවඩි සිනහ) Lyrics

In this page you can explore, download and print the beautiful lyrics of song 'Kiri Kawadi Sinaha Nodeka Bandunu Adare' by famous artist(s) Dayarathna Ranathunga.This song lyrics were written by Unknown and the music was composed by Unknown.

Explore the powerful lyrics, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Download 'Kiri Kawadi Sinaha Nodeka Bandunu Adare' Song Lyrics.

Kiri Kawadi Sinaha Nodeka Bandunu Adare Song Lyrics by Dayarathna Ranathunga
Singer(s)
Dayarathna Ranathunga
Lyrics
Unknown
Music
Unknown
Views
16,076
Last updated
March 16, 2025

Unicode version of "Kiri Kawadi Sinaha Nodeka Bandunu Adare" song lyrics.


කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...

පුළුලු උකුල සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙත් යුග
සඳැස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා...
පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා...

කිරි කවඩි සිනහ...

නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා...
අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා...

කිරි කවඩි සිනහ...
BB Code for Forums:


HTML Code for web pages: