Issara Ma Oba Dakinna Awe Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Issara Ma Oba Dakinna Awe Lyrics by Priya Sooriyasena is a beloved Sinhala song with lyrics written by Karunaratne Abeysekera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Issara Ma Oba Dakinna Awe Song Lyrics

Issara Ma Oba Dakinna Awe Song Lyrics by Priya Sooriyasena
Singer(s)
Priya Sooriyasena
Lyricist
Karunaratne Abeysekera
Music Composer
Priya Sooriyasena
Views
26,095
Published on
2018-04-08

Unicode version of Issara Ma Oba Dakinna Awe song lyrics


ඉස්සර මා ඔබ දකින්න ආවේ
මුව සරසාගෙන සිනහවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ
දරන්න බැරි වේදනාවකින්..

මට ඔබ හිරු මෙන් විස්වාසයි කී
ඔබටම මා ගැන සැක සිතිලා
වැරදි සොයනවද සමුගෙන යන්නට
වෙන හද කුටියක දොර ඇරලා

එවන් තැනකදී ඔබගේ යහපත
දියුණුව සම්පත සැලසේ නම්
මගේ දිවිය හැර අනිත් සියලු දේ
කැප කෙරුමට මා සූදානම්...

මගේ නිදොස් බව වැටහුණ දිනකදි
කිව මැන අප දත් කෙනෙකු සොයා
එය දැනගත් පසු මම සැනසිල්ලේ
සැතපෙමි සදහට දෙනෙත් පියා...

ඉස්සර මා ඔබ...
BB Code for Forums:


HTML Code for web pages: