Walawe Walawe Yanawada Atha Pawela (Deweni Inima Drama) Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Walawe Walawe (Deweni Inima Drama)' by famous artist(s) Apoorwa Ashawari. This song were written by Shehan Galahitiyawa and the music was composed by Ranjith Premaweera.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Walawe Walawe (Deweni Inima Drama) Song

Live Stream
Apoorwa Ashawari Thumbnail

Walawe Walawe (Deweni Inima Drama)

Apoorwa Ashawari

0:00 0:00
Singer(s)
Apoorwa Ashawari
Lyricist
Shehan Galahitiyawa
Music Composer
Ranjith Premaweera
Views
1,265
Published on
2025-05-19

Unicode version of Walawe Walawe (Deweni Inima Drama) song


වළාවේ වළාවේ
යනවාද ඇත පාවෙලා
එනවාද ආයෙ මා සොයා
නෙතු මාගේ නිදි නෑනේ
දැනුනාද ප්‍රේම කල්පනා
මොනවාද හේතු ළංවෙනා...

සරා රැයේ නුරාවිගේ ආල වෑහෙනා
මනාප ඒ කෙනා මගේ සිත පාවෙනා
තරු දෙනතෙ ඈත මානා
හදවතද ආල පානා
සඳ කිතින කෝල දානා
සිත නිවත සිහින සේනා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා...

බිගුන් මගේ රොනිති නිවේ ලොවේ සැමදා
මමත් මෙසේ පෙමින් නිවේ දැනී කාරණා
සුසුමකට කරුණු පවසා
හඳවතක හැඟුම ගවසා
මදනළත පැතුම් තවරා
නුඹ වෙතම සිතම පවරා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා...