Sudage Mihiri Katha Song
- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Vijaya Kumarathunga
- Sudage Mihiri Katha Mp3 Song
In this page you can listen and download the beautiful song 'Sudage Mihiri Katha' by famous artist(s) Vijaya Kumarathunga. This song were written by Karunaratne Abeysekera and the music was composed by Patrick Denipitiya.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Sudage Mihiri Katha Song
Live Stream
Sudage Mihiri Katha
Vijaya Kumarathunga
0:00
0:00
Singer(s)
Vijaya Kumarathunga
Lyrics
Karunaratne Abeysekera
Music
Patrick Denipitiya
Views
67
Last updated
August 24, 2026
Unicode version of Sudage Mihiri Katha song
සුදාගේ මිහිරි කතා
කොමල කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
කොහෙන්ද ආදරියේ
ලස්සන මේ රූපේ ඔබේ
සුරඟනියක් වාගේ පෙනෙන්නේ
ඔය බොරු චාටු කතා
මෝඩ කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
ඔයාගේ ආදරෙමයි
එහෙ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් හිතේ තියෙන්නේ...
ආදරේ ඇතොත් ඔය තරම්
සිටියැකි වගේ රත්තරන්
කිරි පැණි වගේ ආදරේ අපගේ
සැනසෙමු සැමදා ප්‍රියේ
ආදරේ ඇතොත් ඔය තරම්
සිටියැකි වගේ රත්තරන්
කිරි පැණි වගේ ආදරේ අපගේ
සැනසෙමු සැමදා ප්‍රියේ...
සුදාගේ මිහිරි කතා
කොමල කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
ඔයාගේ ආදරෙමයි
එහෙ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් හිතේ තියෙන්නේ...
කන්ද උඩරට සිරි නරඹන්නට
නුවර පෙරහැරේ
ලස්සන බලන්න
කන්ද උඩරට සිරි නරඹන්නට
නුවර පෙරහැරේ
ලස්සන බලන්න
ගියොතින් දෙන්නා
වටපිට ඉන්නා
පක්‍ෂියො ගීත ගයන්නේ
ගියොතින් දෙන්නා
වටපිට ඉන්නා
පක්‍ෂියො ගීත ගයන්නේ
සුදාගේ මිහිරි කතා...
කොමල කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
කොහෙන්ද ආදරියේ
ලස්සන මේ රූපේ ඔබේ
සුරඟනියක් වාගේ පෙනෙන්නේ
ඔය බොරු චාටු කතා
මෝඩ කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
ඔයාගේ ආදරෙමයි
එහෙ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් හිතේ තියෙන්නේ...
කොමල කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
කොහෙන්ද ආදරියේ
ලස්සන මේ රූපේ ඔබේ
සුරඟනියක් වාගේ පෙනෙන්නේ
ඔය බොරු චාටු කතා
මෝඩ කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
ඔයාගේ ආදරෙමයි
එහෙ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් හිතේ තියෙන්නේ...
ආදරේ ඇතොත් ඔය තරම්
සිටියැකි වගේ රත්තරන්
කිරි පැණි වගේ ආදරේ අපගේ
සැනසෙමු සැමදා ප්‍රියේ
ආදරේ ඇතොත් ඔය තරම්
සිටියැකි වගේ රත්තරන්
කිරි පැණි වගේ ආදරේ අපගේ
සැනසෙමු සැමදා ප්‍රියේ...
සුදාගේ මිහිරි කතා
කොමල කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
ඔයාගේ ආදරෙමයි
එහෙ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් හිතේ තියෙන්නේ...
කන්ද උඩරට සිරි නරඹන්නට
නුවර පෙරහැරේ
ලස්සන බලන්න
කන්ද උඩරට සිරි නරඹන්නට
නුවර පෙරහැරේ
ලස්සන බලන්න
ගියොතින් දෙන්නා
වටපිට ඉන්නා
පක්‍ෂියො ගීත ගයන්නේ
ගියොතින් දෙන්නා
වටපිට ඉන්නා
පක්‍ෂියො ගීත ගයන්නේ
සුදාගේ මිහිරි කතා...
කොමල කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
කොහෙන්ද ආදරියේ
ලස්සන මේ රූපේ ඔබේ
සුරඟනියක් වාගේ පෙනෙන්නේ
ඔය බොරු චාටු කතා
මෝඩ කතා පිස්සු කතා
හින්දා තමයි මා රැවටෙන්නේ
ඔයාගේ ආදරෙමයි
එහෙ ගියත් මෙහේ ගියත්
කොහේ ගියත් හිතේ තියෙන්නේ...

