Ganga Addara Maa Song

In this page you can listen and download the beautiful song 'Ganga Addara Maa' by famous artist(s) Vijaya Kumarathunga. This song were written by Augustin Vinayagarathnam and the music was composed by Nimal Mendis.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Ganga Addara Maa Song

Live Stream
Vijaya Kumarathunga Thumbnail

Ganga Addara Maa

Vijaya Kumarathunga

0:00 0:00
Singer(s)
Vijaya Kumarathunga
Lyrics
Augustin Vinayagarathnam
Music
Nimal Mendis
Views
73
Last updated
August 24, 2026

Unicode version of Ganga Addara Maa song


ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා...

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා...

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා...

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පය මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බැදුනා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා...

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැළෙන හදින් දුටුවා
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා...
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා...
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා...
ඔබේ රුව ඡයා සැ‍ගවේ පායා...