Upan Bimata Kisida Garahanna Epa Song

In this page you can listen and download the beautiful song 'Upan Bimata Kisida Garahanna Epa' by famous artist(s) Vijaya Kumarathunga. This song were written by Upali Attanayake and the music was composed by Ranjith Yapa De Alwis.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Upan Bimata Kisida Garahanna Epa Song

Live Stream
Vijaya Kumarathunga Thumbnail

Upan Bimata Kisida Garahanna Epa

Vijaya Kumarathunga

0:00 0:00
Singer(s)
Vijaya Kumarathunga
Lyrics
Upali Attanayake
Music
Ranjith Yapa De Alwis
Views
54
Last updated
August 24, 2026

Unicode version of Upan Bimata Kisida Garahanna Epa song


උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා...

වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ...
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ...
ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ
මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා...

අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ...
මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ
මවක් ලෙසන් සැලකූ ගසයි සිතාපන්නේ...

උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා...

ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා...
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා...
ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා...