Balanna Aruna Samaga Lowaka Pipena Song

In this page you can listen and download the beautiful song 'Balanna Aruna Samaga Lowaka Pipena' by famous artist(s) Vijaya Kumarathunga. This song were written by Upali Aththanayake and the music was composed by Unknown.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Balanna Aruna Samaga Lowaka Pipena Song

Live Stream
Vijaya Kumarathunga Thumbnail

Balanna Aruna Samaga Lowaka Pipena

Vijaya Kumarathunga

0:00 0:00
Singer(s)
Vijaya Kumarathunga
Lyrics
Upali Aththanayake
Music
Unknown
Views
60
Last updated
August 24, 2026

Unicode version of Balanna Aruna Samaga Lowaka Pipena song


බලන්න බලන්න අරුණ සමඟ
ලොවක පිපෙන තඹරු ගණන
බලන්න මලක නොරැඳි
මලට රොනට බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න...

යුගෙන් යුගය සතුට සැපත සොයා සොයා
මිනිස් මොළය අහස පොළොව අබිබවා ගියා
මලින් මලට ඇදෙන බඹරු නොදැක ඇසි පියා
බලන්න බඹර තුඩක මලක රහස...

කොහෙන් පැමිණ කොහේ යම් ද දන්නේ නෑ
එදා හොඳට මෙදා හොඳට පැති නොදන්නේ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නේ නෑ
සොයන්න මොට ද නොතිර ලොවක රහස...