Tag: Ramakant Achrekar

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි ක්‍රීඩකයෙක් බිහිකළ වටිනා කාසි 13

වයස අවුරුදු 11ක කුඩා දරුවෙක් කඩදාසි කොල බෝලයක් හදාගෙන කොස්සෙන් පහර දෙමින් ගෙදර වැඩකරන ආයාම්මා එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මේ කුඩා දරුවගෙ ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාම ඔහුගෙ වැඩිමහලු සොහොයුරා…