May you have a Blessed Bak Full Moon Poya Day ! ඔබ සැමට සුපින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා !!!

Bak full moon Poya Day

The significance of Bak Full Moon Poya Day

  • 💐 Lord Buddha’s second visit to Sri Lanka is the most important event taken place on Bak full moon Poya day.
  • 💐 Lord Buddha visited Nagadeepa on a Bak full moon day to settle a dispute between two kings from Naga clan; Chulodara and Mahodara.
  • 💐 It is also noted in Sasana history that Prince Siddhartha witnessed an old man; the first of the four omens, on a Bak Full Moon Poya.

බක් පුන් පොහෝ දිනයෙහි ඇති වැදගත්කම

  • 💐 බක් පුර පසළොස්වක පොහොය දිනදී ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබෙන අතර ඉන් ප්‍රමුඛ ස්ථානය, බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වීමට හිමි වේ.
  • 💐 චූලෝදර සහ මහෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා බක් මස පුර පසළොස්වක පොහොය දිනක බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.
  • 💐 එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත වූ මහළු රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
READ:   Sangayanawa Book1 Venerable Pitiduwe Siridhamma Thero