Sudu Andumin Sari Muwa Hasaralle (සුදු ඇඳුමින් සැරි) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sudu Andumin Sari Muwa Hasaralle Lyrics by Jaya Sri is a beloved Sinhala song with lyrics written by Rohitha Jayalath. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sudu Andumin Sari Muwa Hasaralle Song Lyrics

Sudu Andumin Sari Muwa Hasaralle Song Lyrics by Jaya Sri
Singer(s)
Jaya Sri
Lyricist
Rohitha Jayalath
Music Composer
Jaya Sri
Views
54,314
Published on
2008-12-07

Unicode version of Sudu Andumin Sari Muwa Hasaralle song lyrics


සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවන විට මා සමඟින්
ඉඟිකර අදිමදි කරමින්
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ...

රන්තරු වට කර පායන සඳ ඇඳි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන් වු දෙනෙතින් ඔබ බැලු කල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑ
කුමරියෙ ඔබ අද මා ලඟ නෑ...

සුදු ඇඳුමින් සැරි...

ගංතෙර ලඟ බට පඳුරෙහි සිරි සිරි
හඬ මට සිහිලැල් පෑ
කුලුඳුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ
පාසැල් යන ඔබ මාවත සිහිවෙනවිට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම, දොඩවයි සමඟින් ඈ
කුමරියෙ ඔබ අද මා ලඟ නෑ...

සුදු ඇඳුමින් සැරි...
BB Code for Forums:


HTML Code for web pages: