Sindu Rala Pelin Hamana Pawan Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sindu Rala Pelin Hamana Pawan Mata Lan Wi Lyrics by Sensitives is a beloved Sinhala song with lyrics written by Tharanga Dias. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sindu Rala Pelin Hamana Pawan Mata Lan Wi Song Lyrics

Sindu Rala Pelin Hamana Pawan Mata Lan Wi Song Lyrics by Sensitives
Singer(s)
Sensitives
Lyricist
Tharanga Dias
Music Composer
Sensitives
Views
14,451
Published on
2010-02-20

Unicode version of Sindu Rala Pelin Hamana Pawan Mata Lan Wi song lyrics


සිඳු රළ පෙළින් හමන පවන්
මට ළංවී ඔබෙ සුවඳ දී...
වැලිතල මතින් ඇදෙන පවන්
මට ළංවී ඔබෙ සුවඳ දී...

සසරේ සරා පෑ සෙනේහෙන්
නෙතු දැල් වී ඔබ මා හමුවූයේ...

සිඳු රළ පෙළින්...

හැඟුමන් සොයා ආදරයෙන්
කී රහසින් ඔබ මා සිත පිබිදේ...

සිඳු රළ පෙළින්...
BB Code for Forums:


HTML Code for web pages: