Himi Nathi Pemakata (හිමි නැති පෙමකට) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Himi Nethi Pemakata Iki Binda Handumata Lyrics by Malani Bulathsinghala is a beloved Sinhala song with lyrics written by Camilus Perera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Himi Nethi Pemakata Iki Binda Handumata Song Lyrics

Himi Nethi Pemakata Iki Binda Handumata Song Lyrics by Malani Bulathsinghala
Singer(s)
Malani Bulathsinghala
Lyricist
Camilus Perera
Music Composer
H. M. Jayawardena
Views
27,680
Published on
2008-12-08

Unicode version of Himi Nethi Pemakata Iki Binda Handumata song lyrics


හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා...
අන්සතු හදකට පෙම්‌ කල වරදට
ලොව මට එරෙහී වෙලා...

කියාගන්න මට දහසක්‌ දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින්‌ ඇත
නෙතු දහසක්‌ අප වෙත යොමු වී...

හිමි නැති පෙමකට...

කිරිල්ලියක ලෙස ගිලී එන්නට
සිතෙයි අත්තටු නැතද ලැබී
වරම්‌ නොවේ මට ඔබ හමුවන්නට
ඈතින්‌ ඉඳ හිනැහෙනු මැනවී...

හිමි නැති පෙමකට...
BB Code for Forums:


HTML Code for web pages: