Sayam Kirilli Kohe Gihin Do (සායම් කිරිල්ලි) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sayam Kirilli Kohe Gihin Do Lyrics by Theekshana Anuradha is a beloved Sinhala song with lyrics written by Kasun Primal. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sayam Kirilli Kohe Gihin Do Song Lyrics

Sayam Kirilli Kohe Gihin Do Song Lyrics by Theekshana Anuradha
Singer(s)
Theekshana Anuradha
Lyricist
Kasun Primal
Music Composer
Sandaruwan Jayasinghe
Views
19,203
Published on
2015-07-19

Unicode version of Sayam Kirilli Kohe Gihin Do song lyrics


සායම් කිරිල්ලි කොහෙ ගිහින්දෝ
මාදම් කැලැවේ මුවා වුනාදෝ
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං...

තරහා වෙලා කදුලැල් සලා
වරුවක් ගෙවිල ගියා
නොදනී ඔයා කොහිදැයි කියා
මං හීතලේ තනි වෙලා
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං...

කෝලම් කලේ බොරුවක් කියා
නොදනීද තරහ වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බැ තනි වෙලා
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං...

සායම් කිරිල්ලි...
BB Code for Forums:


HTML Code for web pages: